CarsBuy
Cars
SUVsBuy
SUVs
VansBuy
Vans
MotorbikesBuy
Motorbikes
LorriesBuy
Lorries
Three WheelersBuy
Three Wheels
PickupsBuy
Pickups
Heavy-DutyBuy
Heavy-Duty
Spare PartsBuy
Spare Parts
← Back to results

Nissan Caravan 1995 Van (Used)

Posted by Owner · 2026-11-01 10:55 am, Matale
1995 Diesel Manual 462,500 km2300cc
Price
Rs. 6,175,000
Contact Show Phone
LocationMatale
Year1995
Mileage462,500 km
MakeNissan
ModelCaravan
GearManual
Fuel TypeDiesel
Engine (cc)2300
ConditionRegistered (Used)
Ad Date2026 Nov 01, 10:55 am
Options
AIR CONDITIONPOWER STEERINGPOWER WINDOW
More Details
අනර්ඝ තත්වයේ පවතින 57 හාරදහස් කාණ්ඩයේ නිසාන් කැරවෑන් වෑන් රථය විකිණීමට ඇති. ඔරිජිනල් පොත සහිතයි. අයිතිය ලියාපදිංචි අයිතිකරු සතුය. නිරවුල් ලියකියවිලි සහිතයි. වසර 6 නිවසේ තනි පාවිච්චිය . හයර් ⁣ගොස් නොමැති. එන්ජිම අලුත්වැඩියා කර ඇත.බිල්පත් සහිතයි .3 core radiater , Dual AC වැඩ. පවර් ස්ටියරින් , පවර් ෂටර්, Anroid player , revers camara , dash camara ඇත. hiace grand cabin සුව පහසු ආසන, සියලුම ආසන සදහා ආසන පටි සවිකර ඇත. ඇලෝවීල් යොදා ඇති අතර ඉදිරිපස ටයර් අලුතින්ම යොදා ඇත. බැටරියද අලුතින්ම යොදා ඇත . සස්පෙන්ෂන් කොටස් යොදා අලුත්වැඩියාවන් මෑතකදී සිදුකර ඇත. පරීක්ෂාවෙන් පසුව පමණක් මිල ගණන් සාකච්ඡා කල හැකිය. බෝකර්වරුන් කතා කිරීමෙන් වලකින්න . ලයිසන් /ඉන්ෂුවරන්ස් 2027/10. සේවා වාර්තා සහිතයි.
167 views