← Back to results
Nissan Sunny Ad Wagon Wingroad Y11 2000 Car (Used)
Posted by Owner · 2026-11-02 7:20 pm, Colombo
1 / 10
2000
Petrol
Automatic
11 km11cc
🚫 වාහන පරික්ෂාවට පෙර මුදල් ගෙවීමෙන් වලකින්න!
LocationColombo
Year2000
Mileage11 km
MakeNissan
ModelSunny Ad Wagon Wingroad Y11
GearAutomatic
Fuel TypePetrol
Engine (cc)11
ConditionRegistered (Used)
Ad Date2026 Nov 02, 7:20 pm
Options
AIR CONDITIONPOWER STEERINGPOWER MIRRORPOWER WINDOW
More Details
Nissan sunny ad wagon wingroad y11 car for sale
Production 2000 & Registered 2004
3rd owner ( original book )
( Document full clear )
QG-13 engine / Automatic transmission
( Efi - Petrol )
Basic option model :-
• Power steering
• Ac
• Abs
• air bags
• Center look
• pioneer Mp3 cd player
• Subwoofer ( pioneer )
ටයර් 04 ම හොදයි ( 80% )
Alloy wheels ( 14 inches )
New battery ( with warranty )
Body condition 100%
( major accident free original condition body / engine room ඇතුලත /දොර කටවල් ඇතුළුව ඇතුල් පැති සියල්ල තවමත් original paint එක තියෙන්නෙ )
Running condition 100% perfect ( smooth running )
සස්පෙන්ශන් පද්ධතිය සම්පූර්ණ අලුතිවැඩියාවක් ලගදි සිදු කරන ලදි
Engine eka - අලුතින් plugs සහ කොයිල් 04ම දමා tune up efi එකක් කර ඇත
Petrol හොදට වැඩ (නගරබදව සාමන්යෙන් ලිටර් 1ට 12/13kms පමණ සහ කොළඹින් පිට high way ඇතුළු දුර ගමන් වලදි ලිටර් 1කින් 15/16kms පමණ ධාවනය කල හැක )
දැනට වාහනෙ විශෙශිත කිසිම අඩුපාඩුවක් නැත
සාධාරණ මිලකට දිර්ඝ කාලිනව පාවිච්චියට ගන්න හොද වාහනයක් සොයන්නෙකුට ඉතාමත් යොග්‍යයි
අපෙක්ශිත සම්පුර්ණ මිල 29,85,000/- යි ( negotiable after inspection )
අවශ්‍ය නන් finance එක දවසෙන් arrange කර දිය හැකියි
අවම මූලික ගෙවීම 2,85/- යි
ලක්ශ 26/27ක් දක්වා සම්පුර්ණ finance එක arrange කර දිය හැකියි
පැමිණි පරික්ශා කොට බලන්න location :- කොට්ටාව
වැඩි විස්තර සදහා අමතන්න
107 views