← Back to results
Nissan Vanette 1995 Van (Used)
Posted by Danushka · 2026-11-05 8:40 am, Gampaha
1 / 10
1995
Diesel
Manual
150,000 km2180cc
🚫 වාහන පරික්ෂාවට පෙර මුදල් ගෙවීමෙන් වලකින්න!
LocationGampaha
Year1995
Mileage150,000 km
MakeNissan
ModelVanette
GearManual
Fuel TypeDiesel
Engine (cc)2180
ConditionRegistered (Used)
Ad Date2026 Nov 05, 8:40 am
Options
POWER STEERINGPOWER WINDOW
More Details
▪️මේක Nissan Vanette
▪️ chassy අංකය SS28VN
▪️Original Book
▪️1995 Manufactured
▪️1999/08/19 Reg
▪️ ඇලෝවීල්
▪️R2 එන්ජිම
▪️Original Disel
▪️Power steering
▪️ වාහනයේ ලයිසන් ඉන්සුරන්ස් 2027/10 මාසය දක්වා ඇත.(ලබන අවුරුද්ද දක්වා)
▪️Tag එක තියෙනවා
▪️Full Tinted
▪️ප්ලේන්ට් එක හොඳයි
▪️ වාහනය ප්ලේන්ට් කරලා ඔක්කොම සවිකරලා complete කරලා ඉවර උනේ 2026/10/30
▪️බොඩිය හොඳයි ඔරිජිනල්.
▪️පීලි හොඳට තියෙනවා. ගම් මූට්ටුවේ ඩොට් පේලියේ ඉඳලා ඔක්කොම තියෙනවා
▪️ලියකියවිලි සියල්ල සම්පූර්ණයි
▪️ හෙඩ් ලයිට් ඉස්සරහා සිග්නල් ලයිට් පිටුපස බ්රේක් ලයිට් සියලු දේම අලුතෙන් සවිකර ඇත
▪️2026/10/ 30 Finace එක ඉවර කරලා තියෙන්නේ
▪️සුළු වෙනසක් කරලා දෙනවා
▪️අඩුපාඩු ගොඩක් අඩු හොඳ වාහනයක් සොයන අයෙකුට පමණි
50 views