← Back to results
Suzuki Alto Japan X Grade 2017 Car (Used)
Posted by Mushanif · 2026-11-02 10:45 am, Kandy
1 / 10
2017
Hybrid
Automatic
117,000 km660cc
🚫 වාහන පරික්ෂාවට පෙර මුදල් ගෙවීමෙන් වලකින්න!
LocationKandy
Year2017
Mileage117,000 km
MakeSuzuki
ModelAlto Japan X Grade
GearAutomatic
Fuel TypeHybrid
Engine (cc)660
ConditionRegistered (Used)
Ad Date2026 Nov 02, 10:45 am
Options
AIR CONDITIONPOWER STEERINGPOWER MIRRORPOWER WINDOW
More Details
සුසුකි ඇල්ටෝ ජපන් සෙමි හයිබ්රිඩ්
අවුරැදු2017 නිෂ්පාදනය
අවුරැදු 2018 December ලියාපදිංචි
117,000 කිලෝ මීටර් ධාවනය කර ඇත
( රෙකෝඩ්ස් තිබේ)
පෙට්රෝල් 1Lයකට 25 ක් වැඩ
දෙවැනි අයිතිකරැ
පාට Coffee Brown
එන්ජින් කුපෑසිටි- 660CC වැගන් ආර් එන්ජින්
රිමෝට් යතුර, රිවර්ස් කැමරා,රිට්රෙක්ටබල් මිරර්,අයිඩ්ල් ස්ටොප් ඔප්ෂන්,ඒසි පවර් ශටර්,රිය ඩෝර් වෛපර්,රිය සීට් හෙඩ් රෙස්ට්,ඔරිජිනල් ඩෝර් වෛසර් සැමදේම ඇත
අනතුරැ රහිත වාහනයක්
ඔරිජිනල් පෙයින්ට්
ඉතා හොඳ තත්වයෙන් නඩත්තු කරපු වාහනයක්
හරි දිනයට සර්විස් කර ඇත
නඩත්තු කටයුතු වාර්ත්තා ඇත
110 views