CarsBuy
Cars
SUVsBuy
SUVs
VansBuy
Vans
MotorbikesBuy
Motorbikes
LorriesBuy
Lorries
Three WheelersBuy
Three Wheels
PickupsBuy
Pickups
Heavy-DutyBuy
Heavy-Duty
Spare PartsBuy
Spare Parts
← Back to results

Suzuki GN125 2026 Motorbike (Used)

Posted by Shevon · 2026-11-01 7:19 am, Colombo
2026 5,000 km
Price
Negotiable
Contact Show Phone
LocationColombo
Year2026
Mileage5,000 km
MakeSuzuki
ModelGN125
Engine (cc)125
Start TypeElectric Start
ConditionRegistered (Used)
Ad Date2026 Nov 01, 7:19 am
More Details
Suzuki GN - 125 Modified 😮‍💨❤️

බයික් එක මේ අවුරුද්දේ මැයි වල වගේ ගත්තේ Brand new 🚀 සල්ලි හදිස්සියක් නිසා දෙන්නේ 🥺 Service ඔක්කොම හරිම වෙලාවට Showroom garage එකෙන්ම කරලා තියෙන්නේ. ✔️❤️

Custom Break light and Head Light දාලා තියෙන්නෙ 😎❤️
ඔරිජිනල් සිග්නල් ලයිට් 4 ☑️
ඔරිජිනල් Beat සයිලන්සර් 😏 ඔරිජිනල් වුණාට එන සද්දේ ඔරිගජිනල් නම් නෙමේ 😎
Carrier එකක් ගහලා තියෙන්නෙ, බ්‍රේක් ලයිට් එකක් එක්කම 👌 හෙල්මට් එකක් දාන්න උනත් ඉඩ තියෙනවා 😮‍💨
සුපිරියට එළිය තියෙන Fog ලයිට්ස් දෙකයි, රින්ග් එක වෙනම හරි නැත්නම් Off කරලම හරි තියන්න Switch එකක් දාලා තියෙන්නෙ. 😎
එන්ජිමටයි, පිටිපස්සෙ ටයර් එකටයි වැටෙන විදිහට ලස්සන තැබිලි පාට LED lights ගහලා තියෙන්නේ 🥹❤️
කිසිම අඩුපාඩුවක් නෑ...බයික් එක සුපිරියට යනවා 🚀

තෙල් 37-40ක් වගේ කරනවා. පදින විදිහ අනුව තමා.

සම්පූර්ණ ගෙවලා ගන්නවනම් 750,000ක් කියන්නේ. නැත්නම් 350,000ක් දීලා ඉතුරු ටික ෆිනෑන්ස් ගෙවන් යන්න ගන්න පුළුවන්. මං දැම්මේ අවුරුද්දකට. මාසෙට 47ක් වගේ එන්න....ඊට වඩා අඩු කරගන්න පුළුවන් වෙයි.

ජා ඇල බටගම තියෙන්නෙ. කෝල් එකක් දීලා ඇවිත් පැදලාම බලන්න 😏

0️⃣7️⃣7️⃣5️⃣6️⃣3️⃣7️⃣6️⃣2️⃣2️⃣
94 views