← Back to results
Suzuki Maruti 800 2004 Car (Used)
Posted by Kavindu Disanayaka · 2026-11-03 11:28 am, Ratnapura
1 / 10
2004
Petrol
Manual
99,000 km800cc
🚫 වාහන පරික්ෂාවට පෙර මුදල් ගෙවීමෙන් වලකින්න!
LocationRatnapura
Year2004
Mileage99,000 km
MakeSuzuki
ModelMaruti 800
GearManual
Fuel TypePetrol
Engine (cc)800
ConditionRegistered (Used)
Ad Date2026 Nov 03, 11:28 am
More Details
😊Carefully individual-used (තනි පාවිච්චි) කරන ලද Suzuki Maruti 800 2004 JJ for quick sale😊❤️කරුනාකර සියලු විස්තර හොදින් කියවා පමණක් ඇමතුමක් ලබාදීමෙන් ඔබේත් මගේත් වටිනා කාලය රැක ගත හැක😊❤️
👍EFI ENGINE (මෑතකදී tune up එකක් සිදු කර ඇත)
👍liscen Updated to 2027/10
👍Brand new genuine maruti CrossBar එකක් replace කර ඇත.AC පද්දතිය ගෑස් ගසා repair කර ඇත.new buffer set. New side mirrors. New apostopins. 👍
👍ඉතාමත් හොදින් තෙල් වැඩ කරයි.1L - 18Km-20Km with FULL TIME AC ON👍 (සියැසින් බලාගත හැක/ඔප්පු කර පෙන්විය හැකිය)
👍99000KM genuine mileage(මීටර් කරකවලා නෑ / දුම් සහතික ඇත)👍
👍ඔරිජිනල් යතුරු දෙකම ඇත.👍
👍FULL insurance👍
👍කිසිම දිරුමක් හෝ අනතුරු කිසිවක් නොමැත.
👍නියමිත ආකාරයෙන් නියමිත වේලාවට නඩත්තු කරනලද වාහනයකි.
👍Alloywheels and new Rear tyres😊50% back tyres
👍එන්ජිම, ගියර් බොක්ස්, සස්පෙන්ශන් පද්දතිය, AC පද්දතිය අඩුපාඩු නැතිව හොඳම තත්වයේ ඇත. (ඇවිල්ලා බලන්න)
👍එන්ජිම 100% හොදයි pickup තියෙනවා👍😊
👍ඔබ කැමති ලෙසක පලපුරුදු කාර්මික මහතෙකු හෝ වාහන පරීක්ශා කරන ආයතනයකින් පරීක්ෂා කිරීම සඳහා කිසිම විරුද්ධත්වයක් නොමැත.
👍රත්නපුරින් වාහනය සතියේ ඕනෑම දවසක පරීක්ශා කල හැක.
👍වාහනයේ ඔරිජිනල් පෙනුම හා හැඩය විකුර්ති නොවන ආකරයෙන් modifications සිදුකර ඇත.❤️මෙවා වාහානයේ වටිනාකමට ඇතුලත් නොකරන ලදී❤️(අවශයනම් ඔබට ගැලවිය හැකිය)
-reverse camera
-Android player
-Front Buffer lights
-Seat cussions
- Rear Owul lights
-Rear and front 24*7 dash camera
-under Seat RGB light system
-12V dual fan
-4 Cig with fast charger
-Dicky night light
❤️Reason for selling-Alto එකක් ගැනීමට අවශය නිසාවෙන් පමණක් විකිනීමට තීරනය කරන ලදී.❤️
👍වාහානය පරීක්ශා කිරීමෙන් අනතුරුව පමණක් price can negotiable.
👍කරුනාකර සේල්/බ්‍රෝකර්වරුන් ඇමතුම් ලබාගැනීමෙන් වලකින්න.not interested👍
👍පවුලකට හෝ පවුද්ගලික බාවිතය සදහා👍
👍👍 Additional- මෙය ඉතාමත් පරෙස්සම් සහගතව බාවිතා කරන ලද(❤️අව්වට/වැස්සට තෙමලා වාහනේ කාලා නම් නෑ❤️) වාහනයක් වන අතර මිල වාහනයට හා market එකට ගැලපෙන ලෙස සාදරනව යොමු කර ඇත. 👍👍👍
Call-0715581515/ 0754877415
7️⃣5️⃣4️⃣8️⃣7️⃣7️⃣4️⃣1️⃣5️⃣
82 views