← Back to results
Suzuki Maruti 2016 Car (Used)
Posted by Owner · 2026-11-05 2:32 pm, Matale
1 / 10
🚫 වාහන පරික්ෂාවට පෙර මුදල් ගෙවීමෙන් වලකින්න!
LocationMatale
Year2016
Mileage -
MakeSuzuki
ModelMaruti
GearManual
Fuel TypePetrol
Engine (cc)800
ConditionRegistered (Used)
Ad Date2026 Nov 05, 2:32 pm
More Details
අනර්ඝ තත්වයේ පවතින මරුටි කාර් රථය විකිණීමට ඇත. ඔරිජිනල් පොත. ටින් බොඩි දිරුම් රහිතය. ඇතුලත සියලුම දොර බෝඩ්, ෂීට් කවර , ඩෑෂ්බෝඩ් ,කාපට් ඇතුලු සියල්ලම ඔරිජිනල්ම තත්වයේ පවති. සියලුම මිටර්, ලයිට් වැඩ. රේඩියේටර් , වතුර පොම්ප ,කොයිල්, පැටිනම් ,රේඩියේටර් ෆෑන්අලුතින් යොදා එන්ජිම අලුත්වැඩියා කරඇති අතර කාබියුරේටරයද මනාව සුසරකර ඇත.සස්පෙන්ෂන් පද්ධතියද අලුත්වැඩියාව කර ඇති අතර ඉදිරිපස ටයර්ද අලුතින් යොදා ඇත. බැටරිද හොද මට්ටමේ පවති. පාවිච්චියට ගන්න කෙනෙක්ට හොදටම වටින වාහනයක් . ඇලෝවීල් . රෙපයාර් මොකුත් නැ. පරික්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කල හැක.
179 views