← Back to results
Tata Nano 2017 Car (Used)
Posted by Lassanacar · 2026-11-04 4:42 pm, Kadawatha
1 / 8
2017
Petrol
Automatic
80,000 km650cc
🚫 වාහන පරික්ෂාවට පෙර මුදල් ගෙවීමෙන් වලකින්න!
LocationKadawatha
Year2017
Mileage80,000 km
MakeTata
ModelNano
GearAutomatic
Fuel TypePetrol
Engine (cc)650
ConditionRegistered (Used)
Ad Date2026 Nov 04, 4:42 pm
Options
AIR CONDITIONPOWER STEERINGPOWER MIRRORPOWER WINDOW
More Details
අතින් ලක්ශ 6 ක් ගෙවා අරන් යන්න. TATA NANO AUTO GEAR. RS. 2350,000/- AUTOMATIC. වෛද්‍ය හෙද නිලධාරීනියක් තනි පාවිච්චිකල අනර්ඝ ප්‍රදර්ශනාගාර තත්ත්වයේරථය. NANO SPORTS. NEW TYRES. SUPER SALON.
2017 YEAR.
RS. 2350,000/-
AC, POWER SHUTTER, ABS, POWER MIRROR, POWER STEERING, MANY MORE.
අලුත්ම ටයර්.
Super car.
Full options.
සාධාරණ අඩු මුදලකට.
සම්පූර්ණ විකුණුම් මුදල ලක්ශ 23.50. යි.
වෙළඳපොලේ මිලට සාපේක්ෂව සාධාරණ අඩු මිලක්.
අවශ්‍ය නම් ඔබ නමටම ලීසින් ලබාදිය හැක.
දැනට ලීසින් නොමැති අතර සම්පූර්ණ ගෙවා ගන්නවානම් ලක්ශ 23.50/.
ඔබට අවශ්‍ය නම් අතින් ලක්ශ 6 ක් ගෙවා ඔබටම ගෙවා ගෙන යා හැකිය. ඔබටම අලුත් ලීසින් එකක් අප ලබා දේ.
(ඔබගේ ක්‍රිබ් එක ගැටලුවක් නැත්නම් ලක්ශ 17, 18 ක් දක්වා ලීසින් ලබාදිය හැක.)
ඔෆිස් පාවිච්චියට ගෙදර පාවිච්චියට කදිමයි. petrol ලීටරයට 18 20 කිලෝමීටර් වැඩ.
ඔබගේ අවශ්‍යතා වය අනුව ලීසින් පහසුකම් සලසා දිය හැක.
ඕනෑම වාහනයක් සමග හුවමාරු පහසුකම් ඇත.
ඔබේ විකිණීමට ඇති වාහන සාධාරණ මුදලට මිලදී ගැනීමද අප විසින් සිදු කරනු ලැබේ.
ලස්සන කාර් සේල් කඩවත අන්ගනය.
(කිරිල්ලවල කන්ද කපාපු හන්දියේ සිට 300 මීටර් නුවර පැත්තට එන විට ප්‍රදාන පාර වම් අත පැත්තේ )
0766 50 75 37
0777 25 37 87.
24 views