LocationColombo
Year2017
Mileage140,000 km
MakeTata
ModelTipper LPK 1618
GearManual
Fuel TypeDiesel
Engine (cc)5873
ConditionRegistered (Used)
Ad Date2026 Nov 06, 10:28 am
More Details
🚛 TATA LPK 1618 TIPPER TRUCK FOR SALE
2017 Model | 140,000 KM | 3.65 Cubes
Well-maintained Tata LPK 1618 Tipper Truck available for sale in its original working condition.
Vehicle Details:
Make: TATA
Model: LPK 1618
Year of Manufacture: 2017
Mileage: 140,000 KM
Registration Number: LN-6XXX
Original Paint
Rear Tyres: All 04 tyres are Radial Steel-Belted Tyres, approximately 90% good condition.
Spare Wheel: Radial Steel-Belted Tyre, approximately 90% good condition.
Front Tyres: Original Canvas Tyres – require replacement
This is a company-owned and company-used vehicle.
Vehicle Inspection & Test Drive: Available daily from 7:00 AM to 6:30 PM, subject to prior arrangement.
The vehicle will be offered for sale based on the highest offer received.
TATA LPK 1618 ටිපර් රථයක් විකිණීමට ඇත
2017 මාදිලිය | ධාවනය 140,000 KM | කියුබ් 3.65
හොඳින් නඩත්තු කර ඇති TATA LPK 1618 ටිපර් රථයක් විකිණීමට ඇත. රථය භාවිත කළ ඔරිජිනල් පේන්ට් තත්ත්වයෙන් පවතී.
රථයේ විස්තර:
වර්ගය: TATA
මාදිලිය: LPK 1618
නිෂ්පාදිත වර්ෂය: 2017
ධාවනය: 140,000 KM
ලියාපදිංචි අංකය: LN-6XXX
ටිපර් බොඩියේ ධාරිතාව: කියුබ් 3.65
පසුපස ටයර් 04: Radial Steel-Belted ටයර් 04 ම 90% ක් පමණ හොඳ තත්ත්වයේ පවතී.
අමතර ටයරය (Spare Wheel): Radial Steel-Belted ටයරයක් වන අතර 90% ක් පමණ හොඳ තත්ත්වයේ පවතී.
ඉදිරිපස ටයර්: මුල් Canvas ටයර් වන අතර අලුතින් මාරු කළ යුතුය.
මෙය සමාගමකට අයත්, සමාගමේ භාවිත කළ රථයකි.
රථය පරීක්ෂා කිරීම සහ පරීක්ෂණ ධාවනය: පෙ.ව. 7.00 සිට ප.ව. 6.30 දක්වා, කලින් දැනුම් දීමෙන් රථය පරීක්ෂා කළ හැකිය.
ඉදිරිපත් වන මිල ගණන් අතරින් ඉහළම මිල ගණන පදනම් කරගෙන රථය අලෙවි කිරීමට කටයුතු කරනු ලැබේ.