← Back to results
TVS King 2026 Three Wheel Brand New
Posted by Rusiru Tvs · 2026-10-29 8:57 am, Minuwangoda
1 / 1
2026
Petrol
Manual
1 km200cc
🚫 වාහන පරික්ෂාවට පෙර මුදල් ගෙවීමෙන් වලකින්න!
LocationMinuwangoda
Year2026
Mileage1 km
MakeTVS
ModelKing
GearManual
Fuel TypePetrol
Engine (cc)200
ConditionBrand New
Ad Date2026 Oct 29, 8:57 am
More Details
🔥😍 අලුත්ම TVS KING එකක්… තෑගි ගොඩක්… අමතර වාසි රැසක්! 😍🎁
🛺❤️ TVS KING DELUXE PLUS ❤️🛺
✅හොඳට තෙල් වැඩ කරන,
✅නඩත්තු වියදම් අඩු,
✅දිගු කාලයක් විශ්වාසයෙන් පදවන්න පුළුවන්
✅වසර 5ක වගකීම සහ free service 5ක් තියෙන 👇
✅පාරිභෝගිකයන්ගේ විශ්වාසය 100% දිනා ගත්,
Brand New ත්‍රීවීල් එකක්ද ඔයාත් හොයන්නේ? 😍💯....🔥
එහෙනම් ඔයාගේ හීනය සැබෑ කරගන්න හොඳම තැන RUSIRU TVS – MINUWANGODA තමයි! 🔥💪
🎉 අලුත්ම TVS KING එකක් ගන්න… අත පිරෙන්න තෑගිත් අරන් යන්න! 🎉
🎁 ඔයාට ලැබෙන FREE GIFTS මෙන්න! 👇
📷 FREE Reverse Camera
🖥️ FREE Camera Display
💨 FREE Mini Fan
⛽ FREE Petrol 5L
😍🔥 ඒ විතරක් නෙමෙයි… තවත් සුපිරි තෑගි පැකේජ 3ක් අතරින් ඔයා කැමති එකක් තෝරගන්නත් පුළුවන්!
🎁 PACKAGE 01
⚡ Electric Kettle + Rice Cooker
🎁 PACKAGE 02
🛢️ Engine Oil 2L + Oil Filter
🎁 PACKAGE 03
🔊 Bluetooth Party Box
💥 තෑගි විතරක් නෙමෙයි… අමතර වාසි දෙකකුත්! 💥💪
✨ ශ්‍රී ලංකාවේ ත්‍රිරෝද රථ ක්ෂේත්‍රයට පළමු වරට! ✨
🛡️ වසර 5ක වගකීමක් සහ 60,000Km වගකීමක්!
🔧 නොමිලේ සේවා වාර 5ක්! 😍💯
💰 CASH දීලා ගත්තත්… LEASING දාලා ගත්තත්…
ඔයාට හිමි FREE GIFT PACKAGES ලබාගන්න පුළුවන්! ❤️🎁
🛺 එකම TVS KING එකක්… අමතර වාසි ගොඩක්! 🔥
💸 සම්පූර්ණ වටිනාකම – රු. 1,850,000/=
✅ අඩු මූලික ගෙවීමේ පහසුකම්
✅ දවසින් Finance පහසුකම්
✅ විශ්වාසවන්ත පාරිභෝගික සේවාව
✅ අලෙවියෙන් පසුවත් විශිෂ්ට සේවාවක්
⏰🔥 මේ සුපිරි FREE GIFT OFFERS සීමිත කාලයකට පමණයි!
❌ පස්සේ හිත හිත ඉඳලා මේ අවස්ථාව මඟහැරගන්න එපා!
😍 අදම Rusiru TVS වෙත එන්න… ඔයාගේ අලුත්ම TVS KING එකත් එක්ක තෑගි ගොඩකුත් අරන් යන්න!
📞 වැඩි විස්තර සඳහා අදම CALL කරන්න!
📱 076 012 0891
📱 076 012 0452
❤️🔥 RUSIRU TVS – MINUWANGODA ❤️🔥
📍 අඹගහවත්ත හංදිය, ගම්පහ පාර, මිනුවන්ගොඩ.
💯 ඔබේ විශ්වාසවන්ත TVS අලෙවි නියෝජිතයා!
100 views