CarsBuy
Cars
SUVsBuy
SUVs
VansBuy
Vans
MotorbikesBuy
Motorbikes
LorriesBuy
Lorries
Three WheelersBuy
Three Wheels
PickupsBuy
Pickups
Heavy-DutyBuy
Heavy-Duty
Spare PartsBuy
Spare Parts
← Back to results

TVS Star Sport 2011 Motorbike (Used)

Posted by Anjula Madushanka · 2026-11-04 10:49 pm, Kurunegala
2011 52,537 km
Price
Rs. 185,000
Contact Show Phone
LocationKurunegala
Year2011
Mileage52,537 km
MakeTVS
ModelStar Sport
Engine (cc)125
Start TypeKick / Electric Start
ConditionRegistered (Used)
Ad Date2026 Nov 04, 10:49 pm
More Details
TVS Star Sport 125ES
NW WL-5XXX (2011 Register)

✔️ Allow Wheel සමග Self Start ආපු බයිසිකල් එකේ සියලු Option ආපු විදියටම සියල්ල වැඩ. පදින්න ගන්න කෙනෙක්ට වටිනව. තෙල් සුවදටත් දුවනව. දන්න අය දන්නව.

🚨 Original එන Car Charger එක පවා වැඩ නිසා Pickme Uber වගේ දුවන කෙනෙකුටනම් කියාපු Bike එක. හදන්න කිසිම දෙයක් නෑ. ගත්ත පැත්ත.

🛵 NW WL-5XXX (2011 Register)
🏍️ Self Start & Kik Start ⁣
🔋 බැටරිය හොදයි.
🏍️ Original ආපු ටැංකිය හදල නෑ. දිරුම් නෑ.
🛞 Allow Wheel
🛞 ටයර් දෙකම ධාවන තත්වයේ
😋 සයිලාන්සර් හොදයි
⚙️ Engine 100% (සද්ද බද්ද දුම දැමිලි නෑ)
🛴 හැඩල්/පෝක්/ශොකට් සියල්ල හොදයි
🔓 හැඬල් ලොක් එක පවා වැඩ
🚦 ලයිට්ස් සියල්ල වැඩ (නිවුට්රල්, හෙඩ් ඩිම්, Signal පවා)
🔌 Car Charger එක වැඩ
🔢 නම්බර් පේලේට් දෙකම ඔරිජිනල්
🔑 යතුරු දෙකක් තියනව
😋 ගමන හොදටම හොදයි
📑 ලිපිලේකන සියල්ල ඇත. (ඔරිජිනල් පොත, id copy, MTA6)
😋 බලපත්‍ර ඉදිරියට 2027

📍කුරුණෑගල - මාවතගම තියෙන්නෙ
Rs. 185,000/- (අවසාන මිල)
කැමති විදියට ඇවිල්ල බලල ගන්න පුලුවන්.

📞 076 83 61 861
55 views