← Back to results
Yanmar B27 EXCAVTER 2019 Heavy-Duty Unregistered (Recondition)
Posted by Ktnjapan · 2026-10-31 9:22 am, Galle
1 / 10
‹
›
🚫 වාහන පරික්ෂාවට පෙර මුදල් ගෙවීමෙන් වලකින්න!
Location Galle
Year 2019
Mileage -
Make Yanmar
Model B27 EXCAVTER
Gear Manual
Fuel Type Diesel
Engine (cc) -
Condition Unregistered (Recondition)
Ad Date 2026 Oct 31, 9:22 am
More Details
ජපානයෙන් සෘජුවම ආනයනය කරන ලද YANMR B27 Excavator යන්ත්‍රය විකිණීමට!
(Japan Unregistered YANMR B27 for Sale!)
ලංකාවේ භාවිතා නොකරන ලද, ඉතා ඉහළ ධාවන තත්ත්වයේ පවතින Excavator යන්ත්‍රය දැන් KTN Japan වෙතින් ලබා ගත හැක. දීර්ඝ කාලයක පාරිභෝගික විශ්වාසය දිනූ අප ආයතනය හා සම්බන්ධ වී ඔබේ යන්ත්‍රය මිලදී ගන්න අදම අප හා සම්බන්ධ වන්න!
🛠️ යන්ත්‍රයේ ප්‍රධාන විශේෂාංග (Key Features):
RubberTrack - ශක්තිමත් රබර් ට්‍රැක් පටිය
wheel Pump - ඉහළ ධාරිතාවයෙන් යුත් විල් පම්ප්
Black Engine - ප්‍රබල සහ විශ්වාසනීය බ්ලැක් එන්ජිම
Excellent Condition - ඉතා උසස් ධාවන තත්ත්වය
(ආනනය කරනන ලද උසස් තත්වයේ තවත් මැෂින් හතක් පවතී)
🌟 Looking for a reliable, high-performance excavator for your construction projects?
KTN Japan offers a Japan Unregistered Yanmar B27 Excavator in excellent working condition!
Model: Yanmar B27
Condition: Japan Unregistered / Excellent Condition
Track Type: Durable Rubber Track
Engine: Reliable Black Engine
📞 වැඩි විස්තර සහ මිල ගණන් දැනගැනීම සඳහා අදම අප ඇමතුම් ලබා දෙන්න:
📲 දුරකථන අංකය 0707502001
📍 ස්ථානය (Location): GALLE
💬 WhatsApp:
172 views